Monday, March 1, 2021
PASCAL IDE එකක් ඔබේ ස්මාර්ට් දුරකතනයටත්
පැස්කල්
ක්‍රමලේඛනය දුරකතනයෙන් කරන්න පුළුවන්. ඒ් සඳහා මෘදුකාංගය
ANDROID දුරකතනයට INSTALL කර ගන්න
පුළුවන්. හැබැයි මේක PLAYSTORE වල නෑ. DOWNLOAD කර ගන්න පහත LINK ඒක මත CLICK කරන්න.
10 ශ්‍රේණියේ පළමු ඒ්කකය - පැවරුම - 1
මෙම පැවරුම සඳහා පහත LINK එකෙන් පිවිසෙන්න. සියළු ප්‍රශ්නවලට පිළිුතුරු සපයා SUBMIT කරන්න ඔබගේ ලකුණු ඉදිරියේදී නිකුත් කරනු ලැබේ.
Subscribe to:
Comments (Atom)








